බලපිටිය ප්‍රාදේශීය සභාව, බලපිටිය
0912 258 738 balaprasabhaya@yahoo.com
බලපිටිය ප්‍රාදේශීය සභාව Balapitiya Pradeshiya Sabha
බලපිටිය නගරය

බලපිටිය

අපේ පුරවරය, අපේ උරුමය

ජනතාවගේ සුභසාධනය හා සංවර්ධනය උදෙසා
කාර්යක්ෂම සේවාවක්.

වැඩි විස්තර  
මාදු ගඟ පරිසරය

මාදු ගඟ සෆාරි

ස්වාභාවික සෞන්දර්යයෙන් පිරි පරිසරය

කඩොලාන වනාන්තර සහ ජෛව විවිධත්වය අත්විඳීමට
පැමිණෙන්න.

වැඩි විස්තර  
බලපිටිය වෙරළ තීරය

රන්වන් වෙරළ තීරය

සංචාරක ආකර්ෂණය දිනූ වෙරළ

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ
පාරාදීසය.

වැඩි විස්තර  
කැස්බෑ සංරක්ෂණය

කැස්බෑ සංරක්ෂණය

වෙරළක ජෛව විවිධත්වය රැක ගනිමු

කොස්ගොඩ ලෝක ප්‍රසිද්ධ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති
නරඹා සොබාදහමට දායක වන්න.

වැඩි විස්තර  

අපගේ නගරය
අපගේ ගෞරවය

සිරිලක් අඹරේ දිදුලන ළහිරු මඩලක් බඳු බලපිටිය මනස්කාන්ත පුරවරයකි. ගංඟා, ඇළදොළ, කඳු, සමබිම් හා චිත්තාකර්ශණීය වෙරළ තීරයකින් සමන්විත වූ මෙම පුරවරය කුරුඳු, නෙරළු හා පළතුරු උයන්වතු ආදියෙන් හා සාරවත් කෙත්වතු වලින් අලංකෘත වී ඇත.

වැඩි විස්තර
සංස්කෘතික උරුමය

සංස්කෘතික උරුමය

ස්වාභාවික සෞන්දර්යය

ස්වාභාවික සෞන්දර්යය

ආගමික උරුමය

ආගමික උරුමය

ගරු සභාපතිතුමා

ගරු සභාපතිතුමාගේ පණිවිඩය

සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීම අපගේ අරමුණයි. ජනතාව සමඟ හවුල්කාරිත්වයෙන් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සේවාවන් සැපයීම අපගේ වගකීමකි.

– ගරු සභාපති

නවතම පුවත් සහ නිවේදන

සියලු ප්‍රවෘත් බලන්න
ප්‍රවෘත්ති 1
ජූලි 26

2025/07/26 වන දින සිලෝන්මෝ ජනතා හමුව පිළිබඳ වාර්තාව

වැඩි විස්තර
ප්‍රවෘත්ති 2
ජූලි 24

බලපිටිය ප්‍රාදේශීය සභාවේ 2025 අයවැය යෝජනා පිළිබඳ දැනුම්දීම්

වැඩි විස්තර
ප්‍රවෘත්ති 3
ජූලි 20

බලපිටිය ප්‍රාදේශීය සභාවේ 2025 අයවැය ඇස්තමේන්තු පිළිබඳ දැනුම්දීම්

වැඩි විස්තර
1987
සේවය ආරම්භය
ජනතාවගේ සේවය
කාර්යක්ෂම පාලනය
සංවර්ධනයේ නව මග
හෙට දවසට සහාය