අපේ පුරවරය, අපේ උරුමය
ජනතාවගේ සුභසාධනය හා සංවර්ධනය උදෙසාකාර්යක්ෂම සේවාවක්.
ස්වාභාවික සෞන්දර්යයෙන් පිරි පරිසරය
කඩොලාන වනාන්තර සහ ජෛව විවිධත්වය අත්විඳීමටපැමිණෙන්න.
සංචාරක ආකර්ෂණය දිනූ වෙරළ
දේශීය හා විදේශීය සංචාරකයින්ගේපාරාදීසය.
වෙරළක ජෛව විවිධත්වය රැක ගනිමු
කොස්ගොඩ ලෝක ප්රසිද්ධ කැස්බෑ සංරක්ෂණ ව්යාපෘතිනරඹා සොබාදහමට දායක වන්න.
සිරිලක් අඹරේ දිදුලන ළහිරු මඩලක් බඳු බලපිටිය මනස්කාන්ත පුරවරයකි. ගංඟා, ඇළදොළ, කඳු, සමබිම් හා චිත්තාකර්ශණීය වෙරළ තීරයකින් සමන්විත වූ මෙම පුරවරය කුරුඳු, නෙරළු හා පළතුරු උයන්වතු ආදියෙන් හා සාරවත් කෙත්වතු වලින් අලංකෘත වී ඇත.
සංස්කෘතික උරුමය
ස්වාභාවික සෞන්දර්යය
ආගමික උරුමය
සමෘද්ධිමත් සමාජයක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීම අපගේ අරමුණයි. ජනතාව සමඟ හවුල්කාරිත්වයෙන් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සේවාවන් සැපයීම අපගේ වගකීමකි.
– ගරු සභාපති
2025/07/26 වන දින සිලෝන්මෝ ජනතා හමුව පිළිබඳ වාර්තාව
බලපිටිය ප්රාදේශීය සභාවේ 2025 අයවැය යෝජනා පිළිබඳ දැනුම්දීම්
බලපිටිය ප්රාදේශීය සභාවේ 2025 අයවැය ඇස්තමේන්තු පිළිබඳ දැනුම්දීම්